ෂොපින් බෑග්වලට අයකිරීමක්

පාරිභෝගික අධිකාරිය විසින් නොවැම්බර් 01වැනිදා සිට ක්රියාත්මක වන පරිදි නිවේදනයක් නිකුත් කොට ඇත.
එම නිවේදනයෙහි සඳහන් වන්නේ තව දුරටත් වෙළඳ පොළවලින් ෂොපින් බෑග්
නොමිලේ ලබා දීමට නොහැකි බවයි.
ඒ අනුව වෙළෙදුන් විසින් පාරිභෝගිකයන්ට අදාළ බඩු බාහිරාදිය අලෙවි කිරීමෙන් පසුව ෂොපින් බෑග් දෙන විට ඒ සඳහා මුදලක් අය කළ යුතු බවත් එම අය කිරීම බිල් පතෙහි සඳහන් විය යුතු බවත් අදාළ ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.

සංජනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website