මේ වසරේ ගෙවී ගිය මාස නවයට කාන්තාවන් 1529 දෙනෙකු බන්ධනාගාර ගත කර ඇති බව බන්ධනාගාර දෙපාර් මේන්තුව පවසයි.එම කාන්තාවන් අතරින් 225 දෙනෙකු අධිකරණය විසින් සිර දඩුවම් නියමවූවන් ය. මෙයින් 19 දෙනෙකු මරණ දණ්ඩනයට නියමුවන් ය.
- Loading stock data...