හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට උසාවි නියෝගයක්

හිටපු වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධනගෙන් ප්රකාශයක් ගන්නා ලෙසත් එම ප්රකාශය ගැන දෙසතියක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙසත් කඩුවෙල මහෙස්ත්රාත් අරුණ ඉන්ද්රජිත් බුද්ධදාස මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගකර තිබෙනවා.
හම්බන්තොට මාගම්පුර වරායේ කඩා දමන ලද කළු ගල් ඉවත් කිරීමේ ටෙන්ඩර් කැඳවීමක දී සිදු වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගොනු කොට ඇති නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත්කර ඇති බව සඳහන් වේ.
වංචා කරන ලද මුදල්මය වටිනාකම රුපියල් මිලියන 20ක් බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website