බිලියන ගණනින් රාජ්‍ය බැංකුවලින් ණය අරන් එය ගෙවීම පැහැරහැර සිටින ඉහළ පෙළේ ව්‍යාපාරකයින් 10යකගෙ නම් මේ වනවිට ජනාධිපති අනුර කුමාර මහතා අතට පත්ව ඇතැයී විශ්වාසදායක ආරංචි මාර්ගයකින් හෙළි වී ඇත.
පසුගිය රජයන් යටතේ මෙම ව්‍යාපාරකයින් දේශපාලන හිතවත් කම් සහ අනේකාකාර රෙකමදාරුකම් මත බිලියන ගණනින් ණය ලබා ගෙන ඇති බව සඳහන් වේ.
මෙම සංසිද්ධිය යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වත්මන් රජයට අභියෝග කරමින් කියා ඇත්තේ, හැකි නම් ණය නොගෙවන ව්‍යාපාරිකයන් 10දෙනාගේ නම් ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙසය.
දමයන්ති







