මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන්
ඊශ්‍රායලයේ නාගරික කලාප වෙත එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අවධානය යොමු කළ යුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම දක්වා ඉරාන බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලයේ නාගරික ප්‍රදේශවලට එල්ල වූ බව වාර්තා වේ. ඒ අනුව එරට සේවයේ නිරත වන ලාංකිකයින් ද සිටිනුයේ දැඩි අවදානමක ය.
කාංචනා
- Loading stock data...







