ජනතා විශ්වාසය පලුදු වූ බන්ධනාගාර ක්‍රමවේදය

බන්ධනාගාර ක්රමවේදය කෙරෙහි පලුදු වී තිබෙන ජනතා ප්රසාදය සහ විශ්වාසය නැවත ඇති කළ යුතු යැයි අධිකරණ සහ ඒකාබද්ධ අමාත්ය හර්ෂන නානායක්කාර පවසනවා.
ඊයේ (23) බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් සමඟ අධිකරණ අමාත්යාංශයේ දී පැවැති හමුවක දී මෙලෙස පැවසූ අමාත්යාවරයා, දූෂිත නිලධාරින් කිහිප දෙනකු නිසා නීති ගරුකව කටයුතු කරන නිලධාරීන් ද අපකීර්තියට පත්වන බවත් නිවැරැදිව සහ නීති ගරුකව කටයුතු කරන නිලධාරීන්ට ඒ සඳහා අවැසි පහසුකම් මෙන්ම වරප්රසාද ද සලසා දෙන බවටත් ඒ වෙනුවෙන් කිසිඳු දේශපාලන බලපෑමක් සිදු නොවන බවත් අමාත්ය හර්ෂන නානායක්කාර වැඩිදුරටත් පැවසුවේය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website