වර්ෂ 2025.06.25 වන දින ප.ව. 4.30ට ක්රියාත්මක වීමට නියමිත දුම්රිය වර්ජනය නියමිත පරිදි සිදු කිරීමටනියමිත බව වෘත්තිය සමිති බලධාරින් දැඩි ලෙස මෙයින් දන්වා සිටියි.
ඒ අනුව 2025. 06. 27 වන දින උදෑසන 7.00 දක්වා මෙම වැඩ වර්ජනය ක්රියාත්මක වීමට නියමිතයි. දුම් රිය වෘත්තිය සමිති බලධාරින් විසින් දැනුම් දුන් පරිදි දුම් රිය හරස් මාර්ග භවිතා කරන සෑම පුද්ගලයෙකුටම ගේට්ටු මුරකරුවන් නොමැති බව කරුණාවෙන් සැලකිල්ලට ගන්නා ලෙස වැඩ වර්ජකයින් ඉල්ලා සිටියි.
නන්දකුමාර හින්නිආරච්චි
- Loading stock data...







