මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යධුරය නිශාන්ත ජයවීරට

ජාතික ජන බලවේග ආණ්ඩුවේ හිස් වූ මුදල් සහ ක්රම සම්පාදන නියෝජ්ය අමාත්යධූරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීරගේ නම ගැසට්කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු සහ නියෝජ්ය අමාත්යවරයකු වූ ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්රීධුරයේ පුරප්පාඩුව පිරවීමට නිශාන්ත ජයවීර මහතාගේ නම මෙලෙස ගැසට් කිරීමට මැතිවරණ කොමිසම තීරණයකර ඇති බව ද සඳහන් වේ.
ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා ඉහත ධුරයෙන් ඉල්ලා අස්වූයේ මුදල් අමාත්යාංශයේ ලේකම්ධුරය බාර ගැනීම සඳහාය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website