අද (19) මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශයන්හී බස්නාහිර සබරගමුව ඇතුළු දකුණ,වයඹ සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර් 50 – 60ක පමණ වේගයෙන් හමන තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව තද සුළංවලින් ඇති විය හැකි අවදානම් සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සහ එයින් ඇති විය හැකි අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දමයන්ති









E-Paper