පළමු අදියර සඳහා සුදුසුකම් ලබා ඇති අස්වැසුම ප්රතිලාභීන්ගේ 2025 අවුරුද්දේ ජූලි මස දීමනාව හෙට බැංකු ගිණුම් වෙත බැර කිරීමට සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය කටයුතු සූදානම් කොට ඇත.
රුපියල් 11,296,461,250ක මුදලක් ප්රතිලාභී පවුල් 1,424,548ක් අතර බෙදී යන ආකාරයට සැලසුම්කර ඇති බවත් ජූලි 24 වැනි දින එය ලබා ගත හැකි බවත් වැඩිදුරටත් සඳහන් වේ.
දමයන්ති








E-Paper