පොඩි සල්ලි හංගලා ද

මේ දිනවල වෙළෙඳ පොලේ සහ සිල්ලර කඩවල රුපියල , රුපියල් දෙක, රුපියල් පහ, රුපියල් දහය කාසිවල හිඟයක් වේ.
සමහර බැංකුවල ද සිල්ලර කාසි නැති බව සඳහන්ය.
මේ හේතුවෙන් ව්යාපාරිකයන්ට සහ බස් කොන්දොස්තරවරුනට මල්ල සරු වුවද පාරිභෝගිකයන්ට සහ රටේ සමස්ත ජනතාවට පාඩුවක් මෙන්ම අසාධාරණයක් ද සිදුව ඇත.
පොඩි සල්ලි හිඟයක් ද, නැතිනම් රජය විසින් බොරු හිඟයක්
මවනව ද, යන්න හැමෝම අතර කසු කුසුවක් ඇති වී ඇත.


නන්ද කුමාර හින්නිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website