රෝහල් අධ්‍යක්ෂ තනතුරට වෛද්‍ය පොරයක්

කොළඹ ජාතික රෝහලේ පුරප්පාඩුව පවතින අධ්යක්ෂ තනතුර මුල්කොට ගෙන රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ, හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂ සහ බාහිර රෝගී අංශයේ අධ්යක්ෂ අතර කලහකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එලෙසම රෝහලේ එදිනෙදා වැඩ කටයුතු හරියාකාරව සිදු නොවන බව රෝහල් නියෝජ්ය අධ්යක්ෂක මාධ්ය හමුවේ පැවසුව ද වැඩ බැලීමට පත්කර තිබෙන අධ්යක්ෂකවරයාගේ මූලිකත්වයෙන් රෝහලේ වැඩ කටයුතු හරියාකාරව සිදු කෙරෙමින් තිබෙන බව ද රෝහල් ආරංචි මාර්ග හරහා වැඩිදුරටත් අනාවරණය වන බව ද සඳහන් වේ.


ඇම්. ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website