මහනුවර ඵෙතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත ය.
මෙම පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ඊයේ (31) පස්වරු 7. 01 ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කෙරිණි.
කාංචනා