හිටපු ජනපති ලේකම්වරු දෙදෙනකුට CIDයෙන් කැඳවීමක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්ය ප්රතිපාදන භාවිතයට ගනිමින් සිදු කළ විදෙස් සංචාරයක් මුල් කොටගත් විමර්ශනයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්රා පෙරේරාව අද (04) CIDය විසින් කැඳවා තිබෙනවා.
එලෙසම මෙම විමර්ශනයටම අදාළව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ලේකම් සමන් ඒකනායකව ද හෙට (05) CIDය විසින් කැඳවා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website