ලබන සෙනසුරාදා ගම්පහට ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය මඟින් ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට ලබන සෙනසුරාදාට ජල සැපයුම අත්හිටුවන බව දැනුම් දී ඇත.
නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝගොඩදෙනිය, පින්නගොල්ල වත්ත, කෝලවත්ත, ගොරකා දෙනිය, රන් පොකුණුගම නිවාස යෝජනා ක්රමය බටලීය, අත්තනගල්ල, පස්යාල,ඌරා පොල,දික්කන්ද,මී විටි ගම්මානය, තංගල්ල, අලව, කලල්පිටිය සහ ඇලමුල්ල යන
ප්රදේශවලට උදෑසන10 සිට පස්වරු 08 දක්වා පැය 10ක කාලයක් ජලය අත් හිටුවීමට නියමිතය.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website