බස්නාහිර සබරගමුව සහ උතුරු පළාත්වල සහ මහනුවර, ගාල්ල, මාතර යන
දිස්ත්‍රික්කවල ද අද (09) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එලෙසම සෙසු ප්‍රදේශ වැසි රහිත කාලගුණයක් පෙන්නුම් කරන බවයි වාර්තා වී ඇත්තේ.
සංජනා මන්දාරි