එයාර් බස් ගනුදෙනුවේ විමර්ශනවලට අදාළව භාණ්ඩාගාර ලේකම් සහ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය හතරකට ආසන්න කාලයක් ප්රකාශයක් සටහන් කර ගෙන තිබේ.
අල්ලස් කොමිෂමේ නිලධාරීන් නිකවැරටිය ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් මෙම ප්රකාශ සටහන් කරගෙන ඇත.















