හොඬවැල කම්බි මදුවකට හසුවී උඩවලව ජාතික උද්‍යානයේ සිටි වන අලි පැටවාට ප්‍රතිකාර කර වනයට මුදා හරී

හොඬවැල කම්බි මදුවකට හසුවී උඩවලව ජාතික උද්‍යානයේ සිටි වන අලි පැටවාට ඇත් අතුරු සෙවණ පශු වෛද්‍ය නිලධාරී ඇතුළු කණ්ඩායම හා උඩවලව ජාතික උද්‍යානයේ නිලධාරීන් එක්ව අද (27) දින කම්බි මදුව ඉවත් කර ප්‍රතිකාර ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website