සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 62ක් පුරා අද 19 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්

අනපේක්ෂිත වර්ෂාපතනය නිසා එකතැන පල්වෙන ජලය හරහා මදුරුවන් බෝවීම වැඩි විය හැකි බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇති අතර, ඩෙංගු රෝගීන් තවත් ඉහළ යාම වැළැක්වීමට උදව් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website