තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
පාන් පිටි කිලෝවක මිල රු. 17කින් ඉහළ දැම්ම නිසා පාන් ගෙඩියක මිල රු.10කින් ඉහළ දමයි
















