පෙට්‍රල් මිල පහළ ගියත් ත්‍රිරෝද ගාස්තුවල වෙනසක් නැ – සංගමය

ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයට අදාළ සියලුම මිල ගණන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සකස් කර අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

නීත්‍යානුකූල ගාස්තු සංශෝධනයක් එන තෙක් පළමු කිලෝමීටරය සඳහා රුපියල් 110ක් සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 90ක් වන පැරණි ගාස්තුම අය කිරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website