
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙවන ‘විදුනැණින් ගොවි දෑතට’ උද්‍යාන බෝග ක්ෂේත්‍ර දිනය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 13 වැනි දින ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ වේ.
මෙම වැඩසටහන අගෝස්තු 13 වැනි දින සිට 14 දින පෙ.ව 08.00 සිට ප.ව 05.00 දක්වා ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.
















