විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගන්නා පියවර ජී.එල් හෙළි කරයි

පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 12 දෙනාගෙන්ම සමන්විත විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බව හෙළි කළ මහාචාර්ය පීරිස්, මාධ්‍ය හමුවේ තව දුරටත් කරුණු පැහැදිලි කරමින් මෙසේ ද පැවසුවේය. ෙ

“ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 17 දෙනෙක් සිටින නමුත් හතර දෙනෙක් විශ්‍රම ගොස් තිබිනවා. තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුරුවරයෙකු ලබන මාසයේ මුලදී විශ්‍රාම යාමට නියමිතයි. එබැවින්, 22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 12 දෙනාගෙන්ම සමන්විත විනිසුරු මඩුල්ලක් අපි ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා” මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website