විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම: ත්‍රෛනායික හිමිවරුන්ගෙන් ජනපති අනුරට ලිපියක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇති බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ශ්‍රී සුමංගල හිමියෝ අද (08) තමන් වහන්සේ හමුවූ Free Lawyers නියෝජිතයින් පිරිසකට පැවසූහ.

Free Lawyers ව්‍යාපාරයේ සහ දිනන දකුණු නියෝජිතයින් අද මහනුවරදී මහානායක හිමිවරුන් හමුවූ අතර මෙම නියෝජිත පිරිස අතර නීතිඥ ශිරාල් ලක්තිලක, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥයින් සහ සිවිල් සමාජ නියෝජිතයින් පිරිසක් සිටීයහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website