ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අද (08) සහ හෙට (09) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වේ. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ මෙම සැණකෙළියට පැමිණෙන වාහන ගාල් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සිය ෆේස්බුක් පිටුවේ පළ කළ නිවේදනය අනුව මෝටර් රථ ගාල් කළ හැකි ස්ථාන පහත දැක්වේ.















