හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට අල්ලස් කොමිෂම අධි චෝදනා: ඇප මත මුදා හැරීමට නියෝග

අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ඇප මත මුදා හැරීමට අද (07) කොළඹ මහාධිකරණය නියෝග කළේය.

හිටපු අමාත්‍යවරයාට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website