මහනුවර, කෑගල්ල සහ නුවරඑළියේ ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයකට නායයෑමේ ‘ඉවත් වීමේ‘ රතු නිවේදන

ඒ අනුව මහ නුවර දිස්ත්‍රික්කයේ ගග ඉහළ කෝරළය , උඩුදුම්බර සහ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රා.ලේ. කොට්ටාශය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ‘ඉවත් වීමේ‘ රතු නිවේදන නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website