අයහපත් කාලගුණය හේතුවෙන්  වසා දමන ලද මාර්ග ගැන RDA නිවේදනය කරයි

ඔහු විසින් හෙළි කරන ලද ආකාරයට වාහන ධාවනය සඳහා වසා දැමුණු ප්‍රදේශ පහත දැක්වේ.

  • කොළඹ – නුවර මාර්ගයේ 95km – 99km දක්වා වූ කඩුගන්නාව ප්‍රදේශය
  • මාවනැල්ල – හෙම්මාතගම ගම්පොළ මාර්ගය 19km සිට 21km දක්වා ප්‍රදේශය 
  • යටියන්තොට – පූනගල, මීනගල ප්‍රදේශයේ 21km ප්‍රදේශය
  • දේදුගල  – තලම්පිටිය, දොලොස්බාගේ 6km ප්‍රදේශය
  • අවිස්සාවේල්ල – හැටන්, නුවරඑළිය මාර්ගයේ 66km ප්‍රදේශය
  • නාවලපිටිය – ගිනිගත්හේන් 4/2 බෝක්කුව ප්‍රදේශය
  • අවිස්සාවේල්ල – හැටන්, නුවරඑළිය මාර්ගයේ 32km ප්‍රදේශය
  • දඬගල පාලම්පිටිය දොලොස්බාගය 6km ප්‍රදේශය

මෙම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website