මහර ගැටුම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමෙන් විශේෂ පරීක්ෂණයක්

ඊයේ (01) මහර බන්ධනාගාරයේ වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම පවසයි.

ඒ අනුව තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් අද (02) බන්ධනාගාරයට පැමිණ සිද්ධිය වටා ඇති තත්ත්වයන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ බව ද කොමිෂම වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website