නාගරික සුඛෝපභෝගී ප්‍රවාහනය දියුණු කිරීමට මෙට්‍රෝ බස් රථ 104ක් දිවයිනට

2025 අයවැය යෝජනාවට අනුව, පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස, නාගරික සුඛෝපභෝගී ප්‍රවාහනය වැඩි චැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ආනයනය කරන ලද මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් නෞකාව, ඊයේ (29) පස්වරුවේ කොළඹ වරායට පිවිසියේය.

ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගර මධ්‍යයේ ධාවනය සඳහා බස් රථ එක් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website