දේශීයව නිපදවන ටින් මාළු සඳහා SLS 591 සහතික ලාංඡනය තිබීම අනිවාර්ය වන අතර, ආනයනික ටින් මාළු වෙළඳපොළේ විකිණීම සඳහා නිසි ආනයන පරීක්ෂාවකට යටත්ව අනුමැතිය ලබා දිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.