ලාෆ්ස් ගෑස් සමාගමත් මිල ගණන් සංශෝධනය කරයි – නව මිල ගණන් මෙන්න

ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි එහි ගෘහස්ථ LPG සිලින්ඩරවල මිල ගණන් අඩු කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ LPG සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 4,965කි.

කිලෝග්‍රෑම් 5 ක LPG සිලින්ඩරයක මිල රුපියල් 512කින් අඩු කර ඇති අතඑර එහි නව මිල රුපියල් 1,988කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website