2025/26 සා.පෙළ සහතික නිකුත් කිරීම මාර්ගගතව පමණයි – විභාග දෙපාර්තමේන්තුව

අපේක්ෂකයින් තම සහතික ලබා ගැනීම සඳහා  https://certificate.doenets.lk/certificate හරහා මාර්ගගතව අයදුම් කළ යුතු අතර තැපැල් සේවය හරහා ඔවුන්ගේ නිවෙස්වලට සහතික ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව ද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website