පසුගිය පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1069ක් වාර්තා වෙලා

වසංගත නොවන කාල වලදී, රට තුළ සාමාන්‍යයෙන් දිනකට ඩෙංගු රෝගීන් 150 ත් 200 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ද ඔහු පැවසුවේය.

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 47,179 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 28ක් වාර්තා වී ඇති බව ද කන්නන්ගර මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website