Lanka Metro Transit:  නව මාර්ග සංශෝධන අද (05) දින සිට ක්‍රියාත්මකයි

මාකුඹුර – කොළඹ සහ මාකුඹුර  – කඩවත මාර්ග දෙක සහා නව නැවතුම් 4 බැගින් එක් කර ඇති බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන පවසයි.

අලුතින් එක් කළ නැවතුම් පොළ වන්නේ,

මාකුඹුර – කොළඹ – කලල්ගොඩ හන්දිය, NAITA (රාජගිරිය), ආයුර්වේද හන්දිය, හෙජ්ස් කෝට්

 මාකුඹුර  – කඩවත දෙල්කඳ, Orion City – දෙමටගොඩ, තෝරණ හන්දිය, මහර හන්දිය

රැකියාවට, අධ්‍යාපනයට හෝ ඔබගේ දෛනික ගමනාගමන අවශ්‍යතා සඳහා තවත් පහසු සහ සුවපහසු ගමන් අත්දැකීමක් ලබාදීමට Lanka Metro Transit සැමවිටම කැපවී සිටින බව ද නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website