වාණිජ අරමුණු සඳහා භූගත ජලය නිස්සාරණය කිරීම නියාමනය කිරීම සඳහා නව නීති

වාණිජ අරමුණු සඳහා භූගත ජලය නිස්සාරණය කිරීම නියාමනය කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව ජාතික ජල සම්පත් මණ්ඩලයේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේය. මේ සඳහා ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ද බණ්ඩාර මහතා පැවසුවේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website