ජාත්‍යන්තර සාම පා ගමන – සමාප්ති රාජ්‍ය උත්සවය අද (28) පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
ජාත්‍යන්තර සාම පා ගමන – සමාප්ති රාජ්‍ය උත්සවය අද ප.ව 04.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී











