අගමැති හරිනි ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික සහ වෘත්තීය ප්‍රජාව හමුවෙයි

Davos හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයට සමගාමීව ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික සහ වෘත්තීය ප්‍රජාවේ සාමාජිකයින් සමඟ අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ සාකච්ඡාවක් කළාය.

විශ්වාසය ගොඩ නැගීම, හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සහ  ශ්‍රී ලංකාවේ ආර්ථික නැවත ගොඩ නැගීමට  සහ දිගුකාලීන සංවර්ධනය සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකික ව්‍යාපාරික සහ වෘත්තියවේදී ප්‍රජාවන්ට දායක විය හැකි ප්‍රායෝගික ක්‍රම ගවේෂණය කිරීම කෙරෙහි මෙම හමුවේදී අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website