නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. පී. ජයරත්න පත් කෙරේ – ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය ද ලැබෙයි

42 වැනි විගණකාධිපති තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහත්මිය පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) ඒකමතිකව අනුමැතිය ලබා දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දහවල් 12.00 ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website