සමාජ මාධ්‍යවල වෙළඳ දැන්වීම් නියාමනය ගැන ජනමාධ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සමාජ මාධ්‍යවල ප්‍රවර්ධන සහ වෙළඳ දැන්වීම් නියාමනය කිරීම සඳහා නව නීති සම්පාදනයක් අවශ්‍ය බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඇතැම් නිෂ්පාදන ප්‍රවර්ධනයන් සඳහා සීමිත නියාමනයක් තිබියදීත්, පවතින නීති මගින් සියලුම අංශ හරහා සමාජ මාධ්‍ය පුළුල් ලෙස ආවරණය නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website