නුවරඑළියේ උෂ්ණත්වය හිමාංකයටත් ළං වෙයි

ඊයේ (22) දින දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website