Update: මානවැල්ල ත්‍රිපුද්ගල ඝාතන සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

ඊයේ (01) සවස මාවනැල්ල පොලිස් වසමේ කෝන්දෙණිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය මාධ්‍ය කොට්ඨාශය පවසයි.

සැකකරු කෝන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 33 වියැති පුද්ගලයෙකු වන අතර ඔහු මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව ද පොලිසිය කියයි. මාවනැල්ල පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරයි.

මාවනැල්ලේ දී කාන්තාවන් දෙදෙනෙක් සහ පුද්ගලයෙක් ඝාතනය කෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website