2025 වසර තුළ පාර්ලිමේන්තුව විසින් පනත් 26ක් සම්මත කරයි: සම්පූර්ණ වාර්තාව මෙන්න !

2025 ජනවාරි 1 වැනිදා සිට 2025 දෙසැම්බර් 31 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව ගෙවුණු වසරක කාල සීමාව තුළ ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 26ක් පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ඇත.

සම්මත කරන ලද එම පනත් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

පනතේ නම සම්මත කළ දිනය සහතිකය සටහන් කළ දිනය පනතේ අංකය
1 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) 17.02.2025 17.02.2025 01/2025
2 දේශීය ආදායම් (සංශෝධන) 20.03.2025 20.03.2025 02/2025
3 විසර්ජන 21.03.2025 21.03.2025 03/2025
4 එකතු කළ අගය මත බදු (සංශෝධන) 09.04.2025 11.04.2025 04/2025
5 අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ 08.04.2025 30.04.2025 05/2025
6 විදේශීය ණය (ඉවත් කිරීමේ) 23.05.2025 23.05,2025 06/2025
7 අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) 04.06.2025 18.06.2025 07/2025
8 ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) 05.06.2025 19.06.2025 08/2025
9 සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) 22.07.2025 23.07.2025 09/2025
10 සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) 22.07.2025 23.07.2025 10/2025
11 සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) 22.07.2025 23.07.2025 11/2025
12 සමාගම් (සංශෝධන) 24.07.2025 04.08.2025 12/2025
13 විනිමය පත්‍ර (සංශෝධන) 07.08.2025 15.08.2025 13/2025
14 ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) 06.08.2025 18.08.2025 14/2025
15 සමෘද්ධි (සංශෝධන) 20.08.2025 22.08.2025 15/2025
16 රබර් පාලන (සංශෝධන) 20.08.2025 22.08.2025 16/2025
17 සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය 19.08.2025 03.09.2025 17/2025
18 ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) 10.09.2025 10.09.2025 18/2025
19 ජාතික විගණන (සංශෝධන) 11.09.2025 22.09.2025 19/2025
20 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය 23.09.2025 07.10.2025 20/2025
21 ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) 07.10.2025 07.10.2025 21/2025
22 පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) 21.10.2025 30.10.2025 22/2025
23 විසර්ජන 05.12.2025 05.12.2025 23/2025
24 සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු (සංශෝධන) 05.12.2025 17.12.2025 24/2025
25 ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) 05.12.2025 17.12.2025 25/2025
26 ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) 05.12.2025 17.12.2025 26/2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website