මෙවර නත්තලේ දී ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යමු – විපක්ෂ නායක සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නත්තල් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් එක් කර ඇත. එය සම්පූර්ණයෙන් පහත පළ වේ.

“ අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදී. ඒ බලාපොරොත්තුවේ ආලෝකය යි. දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටක් ලෙස වැටුණු තැනින් නැවත ශක්තිමත්ව නැගිට පෙරට යා යුතුය. ඒ වෙනුවෙන් මෙවර නත්තලේ දී ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යමු”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website