ජාතික ජනබලවේගයට බලය හිමි දඹුල්ල ප්රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (11) පරාජයට පත්විය. දඹුල්ල ප්රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතාගේ ප්රධානත්වයෙන් අද (11) දෙවනවරටත් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සිදු වූ අතර ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 13ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 14ක් හිමි විය.
දඹුල්ල ප්රාදේශීය සභාවේ NPP අයවැය දෙවන වරටත් පරාදයි
















