‘නව සුළි කුණාටුවක් ගැන‘ ාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ ප්‍රකාශයක්

පැතිර යන කටකතා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තරයේ ප්‍රතික්ෂේප කරයි

ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවේ නව සුළි කුණාටුවක් ඇති විය හැකි බවට පැතිර යන කටකතා අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසුවේය. දෙසැම්බර් 4 සහ 5 යන දිනවල වැසි සහිත කාලගුණික තත්ත්වයන් අපේක්ෂා කළ හැකි වුව ද සැලකිය යුතු බලපෑමක් අපේක්ෂා නොකරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website