වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (01) පස්වරු 06.30ට නිකුත් කළ වාර්තාව අනුව කැළණි ගගේ නාගලගම් වීදිය, සහ මල්වතු ඔය නිම්නයේ තන්තිරිමලේ සදහා රතු නිවේදන නිකුත් කර ඇත. එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.