කැලණි ගං මිටියාවතේ පදිංචි සහ ගංඟ දෙපස සිටින ජනතාවට විශේෂ දැනුම් දීමක්

ඉදිරි පැය කිහිපයේ දී කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පැවසුවේය.

කැලණි ගං මිටියාවතේ පදිංචි සහ ගංඟ දෙපස සිටින ජනතාවට ද වහාම ඉවත් වෙන ලෙස ඔහු වැඩිදුරටත් දන්වා සිටී.

තම නිවාස හා දේපොළවලින් හැකි ඉක්මනින් ඉවත් සුභසාධන මධ්‍යස්ථාන හෝ ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා අවදානමට පත්ව සිටින  කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජතාවගෙන් ඉල්ලීමක් ඉල්ලීමක් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website