රාජ්‍ය ආයතන තුනට නව සභාපතිවරු

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් ඊයේ (26) අග්‍රාමාන්‍ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් රැස් වූ උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් අනුමත කළේය. ඒ අනුව,

  • ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ.එස්. DBPH දිසාබණ්ඩාර
  • ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස M.D.C.A පෙරේරා
  • සීමාසහිත කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු PVA හේමලාල්

යන මහත්වරු පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website