Sony Alpha Festival 2025: මෙරට විශාලම ජායාරූපකරණ උපාංග වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ

මෙරට විශාලම ජායාරූපකරණ උපාංග වෙළඳ ප්‍රදර්ශණය වන ‘Sony Alpha Festival 2025 ප්‍රදර්ශනය ඔක්තෝබර් 31, නොවැම්බර් 1 සහ 2 යන තෙදින පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි පැවැත්වේ.

CameraLK විසින් සංවිධානය කරන මෙම වෙළඳ ප්‍රදර්ශනය සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර නවතම කැමරා උපකරණ, කැමරා උපකරණ සඳහා විශේෂ වට්ටම්, ඡායාරූප වැඩමුළු සහ තවත් විශේෂාංග රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.

Sony Alpha Festival 2025 නැරඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඊයේ (31) සහභාගී සිටි අවස්ථාව ඉහත ඡායාරූපයේ දැක්වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website